large ad banner
/
/
title icon ජාතික රෝහලේ දියවැඩියා, කොලෙස්ටරෝල් ඇතුළු රසායනගාර පරීක්ෂණ 20 ක් නවතී.
ජාතික රෝහලේ දියවැඩියා, කොලෙස්ටරෝල් ඇතුළු රසායනගාර පරීක්ෂණ 20 ක් නවතී.
Editor
1 year ago
Share:
ජාතික රෝහලේ දියවැඩියා, කොලෙස්ටරෝල් ඇතුළු රසායනගාර පරීක්ෂණ 20 ක් නවතී.

කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇතුළු ජීව රසායන පරීක්ෂණ විස්සක් පමණ සිදු කිරිම නතර වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් කියා සිටියේ රෝහල් බලධාරීන් අදාළ පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය සහ උපකරණ ලබා ගැනීමට කටයුතු නොකිරීම මිට හේතු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ කියා සිටියේ රසායන පරීක්ෂණ පෞද්ගලික අංශය වෙත යොමු කරනු ලබන්නේ රසායනාගාර සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවුවහොත් පමණක් බවයි.

කෙසේ වෙතත්, වෛද්‍ය සැපයුම් වල හිඟතාවයක් පවතින බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required