large ad banner
/
/
title icon නියාමකයින්ගේ හදිසි වර්ජනය දුම්රිය මගීන් අපහසුතාවයට පත් කරයි.
නියාමකයින්ගේ හදිසි වර්ජනය දුම්රිය මගීන් අපහසුතාවයට පත් කරයි.
Editor
1 year ago
Share:
නියාමකයින්ගේ හදිසි වර්ජනය දුම්රිය මගීන් අපහසුතාවයට පත් කරයි.

දුම්රිය නියාමකවරුන් අද පෙරවරුවේ හදිසියේ ආරම්භ කළ වර්ජනය අද පෙරවරුවේම අවසන් කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක් හටගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විනය සහ අතිකාල සම්බන්ධ ගැටළුවක් මුල් කරගනිමින් නියාමකයින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත්වුණා.

කෙසේ වෙතත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි නියාමකවරුන් වර්ජනය අවසන් කර ඇත්තේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required