/
/
title icon දක්ෂිණ අධිවේගයේ කෝටි 06 ක හෙරොයින් දමා රියදුරා පනී.
දක්ෂිණ අධිවේගයේ කෝටි 06 ක හෙරොයින් දමා රියදුරා පනී.
Editor
1 year ago
Share:
දක්ෂිණ අධිවේගයේ කෝටි 06 ක හෙරොයින් දමා රියදුරා පනී.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසළදී සුඛෝපභෝගී මෝටර් රථයක තිබූ රුපියල් කෝටි 6ක් වටිනා හෙරොයින් කිලෝ 03 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

අක්මීමන පොලිසියේ පාපැදි මුර සංචාරයේ යෙදී සිටින නිලධාරියෙක් මෙම වාහනය තතරකර පරීක්ෂා කිරිමේදී රියදුරන් එය දමා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම මෝටර් රථයේ අංක තහඩුව , වාහන බලපත‍්‍රය සහ රක්ෂණාවරණය ව්‍යාජ ඒවා බවටයි පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required