large ad banner
/
/
title icon ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කවුන්සිල ඡන්දය අදයි.
ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කවුන්සිල ඡන්දය අදයි.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කවුන්සිල ඡන්දය අදයි.

ශ‍්‍රී ලංකාවට එරෙහි 51 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතයි.

පසුගිය මස 12 වනදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා.

එංගලන්තය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ ඇමරිකාව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ යෝජනාවලිය සකස් කළා. ඒ, ශ‍්‍රී ලංකාවේ සංහිඳයාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම යන මාතෘකාව යටතේයි.

මේ අතර, අදාළ යෝජනාවට ශ‍්‍රී ලංකාව එරෙහි වන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි‍්‍ර ප‍්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජිනිීවා නුවර සිට සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required