large ad banner
/
/
title icon රැඳවුම් නියෝග මත සිටි අන්තරේ හෂාන් දින 54 කට පසු මුදා හැරේ.
රැඳවුම් නියෝග මත සිටි අන්තරේ හෂාන් දින 54 කට පසු මුදා හැරේ.
Editor
1 year ago
Share:
රැඳවුම් නියෝග මත සිටි අන්තරේ හෂාන් දින 54 කට පසු මුදා හැරේ.

තංගල්ල මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානයේ දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරියෙකු වන හෂාන් ජීවන්ත මුදා හැර තිබෙනවා.

ඒ, ඔහු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන අවසන් වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දින 54 ක කාලයක් ඔහු රැඳවුම් නියෝග මත රැදී සිටි අතර එම නියෝග අවලංගු කර සැකකරු තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස නිදහස් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් තවදුරටත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් එහි රඳවා සිටිනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required