/
/
title icon බිත්තර උපරිම සිල්ලර මිල වෙනස්වන ලකුණු.
බිත්තර උපරිම සිල්ලර මිල වෙනස්වන ලකුණු.
Editor
1 year ago
Share:
බිත්තර උපරිම සිල්ලර මිල වෙනස්වන ලකුණු.

බිත්තර සඳහා දැනට පනවා ඇති උපරිම සිල්ලර මිලෙහි සශෝධනයක් ඉදිරි සතියේදී සිදුවනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික විජය අල්විස් සඳහන් කළේ බිත්තර නිෂ්පාදන වියදම හා සැසඳීමේදී රජය පනවා ඇති උපරිම සිල්ලර මිල අසාධාරණ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo