large ad banner
/
/
title icon දුරකතන සමාගම් ගාස්තු ඉහළ නැංවීම ගැන TRC නීතිපති උපදෙස් පැතීමට යයි.
දුරකතන සමාගම් ගාස්තු ඉහළ නැංවීම ගැන TRC නීතිපති උපදෙස් පැතීමට යයි.
Editor
1 year ago
Share:
දුරකතන සමාගම් ගාස්තු ඉහළ නැංවීම ගැන TRC නීතිපති උපදෙස් පැතීමට යයි.

දුරකතන සමාගම් විසින් පසුගියදා යළිත් වරක් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පැතීමට තීරණය කර තිබෙනවා.

ඒ, ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් දුරකතන සමාගම් විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සිදුකර ඇති කරුණු දැක්වීමකට අනුවයි.

ගාස්තු ඉහළ නැංවීම සඳහා දුරකතන සමාගම්වලට අවසර ලබා දී නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා ප‍්‍රකාශ කළා.

සියයට 2.5 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම හේතුවෙන් පසුගිය 5 වනදා සිට දුරකතන සමාගම් සිය සේවා ගාස්තු යළිත් වරක් ඉහළ දැමීමට පියවර ගෙන තිබුණා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required