large ad banner
/
/
title icon යූරියා ගෙන්වන්න කැබිනට් අනුමැතිය – අභියාචනා සඳහාත් ඉඩක්.
යූරියා ගෙන්වන්න කැබිනට් අනුමැතිය – අභියාචනා සඳහාත් ඉඩක්.
Editor
1 year ago
Share:
යූරියා ගෙන්වන්න කැබිනට් අනුමැතිය – අභියාචනා සඳහාත් ඉඩක්.

යූරියා පොහොර මිලදී ගැනීමේ ටෙන්ඩරයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත්ව තිබූ බැවින් අභියාචනා මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට යටත්ව ඊට අනුමැතිය හිමි වූ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව දැනුවත් කරමින්  කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුලූ බලධාරින් ඊයේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් මතභේදාත්මක චීන පොහොර නෞකාව සම්බන්ධව ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required