large ad banner
/
/
title icon රේගුවේ රඳවා තිබෙන සහල් කිලෝ මිලියනයක් මුදාහැරීමට පියවර ගනී.
රේගුවේ රඳවා තිබෙන සහල් කිලෝ මිලියනයක් මුදාහැරීමට පියවර ගනී.
Editor
1 year ago
Share:
රේගුවේ රඳවා තිබෙන සහල් කිලෝ මිලියනයක් මුදාහැරීමට පියවර ගනී.

රේගුව මඟින් වසර ගණනාවක් වරායේ රඳවා තිබෙන කන්ටේනර් වල ඇති සහල් කිලෝග්‍රෑම් මිලියනයක් මුදාහැරිමට පියවර ගන්නා බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ.

වරායේ හා රේගුවේ නිලධාරින් සමග ඊයේ (12) දින පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.

ඔහු පෙන්වා දෙන පරිදි ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක එම සහල් තොග ඇති බවය.

කොළඹ වරායේ අධික තබදය අවම කිරීමට, දැනට රේගුව සතුව රඳවාගෙන ඇති කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදාහැරිමට ද තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ කන්ටේනර්වල සහල්වලට අමතරව කරුන්කා තොග, කහ තොග ද පවතින අතර ඒවා ප්‍රමුඛතා ලැයිස්තුවක් මත මුදාහැරීමට නියමිත වේ.

භාග්‍යා බණ්ඩාර.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required