large ad banner
/
/
title icon විදුලි කප්පාදු කාලයේ වෙනසක්.
විදුලි කප්පාදු කාලයේ වෙනසක්.
Editor
1 year ago
Share:
විදුලි කප්පාදු කාලයේ වෙනසක්.

ජල විදුලි උත්පාදනයේ ඉහළයෑම සහ විදුලි ඉල්ලුමේ අඩුවීම සැලකිල්ලට ගෙන මෙම සති අන්තයේ විදුලි කප්පාදු කාලසීමාව අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ජල විදුලි උත්පාදක ප්‍රදේශවලට පවතින වර්ෂාව වැඩි වුවහොත් දෛනික විදුලි කප්පාදුව ද අවම කිරීමට හැකියාවක් පවතින බවය.

ඒ අනුව ඉදිරියේ දී විදුලි කප්පාදු කාල සීමාව අඩු වේ.

භාග්‍යා බණ්ඩාර.

 

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required