/
/
title icon දුම්රිය ධාවනය වන වෙලාවේ සංශෝධනයක්.
දුම්රිය ධාවනය වන වෙලාවේ සංශෝධනයක්.
Editor
1 year ago
Share:
දුම්රිය ධාවනය වන වෙලාවේ සංශෝධනයක්.

ඊයේ දිනයේ ( ඔක්තොම්බර් 13) සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණි. පසුව එය අත්හිටවනු ලැබීය.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ලබන 20 වනදා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර නව සංශෝධනයන් යටතේ දුම්රියන් ධාවනය කිරිමට නියමිතව තිබේ.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required