large ad banner
/
/
title icon ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ සහ චීනයේ ප්‍රතිචාරය.
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ සහ චීනයේ ප්‍රතිචාරය.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ සහ චීනයේ ප්‍රතිචාරය.

“පැරිස් සමාජය” පසුගිය මාසයේදී ඉන්දීය සහ චීන බලධාරීන් සමග ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් “පැරිස් සමාජය” සිටින බවට වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව සහ චීනයයි.

මේ වන විට අධික ණය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතාවයක් ඇතිකරගත්තේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ය.

භාග්‍යා බණ්ඩාර.

 

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required