/
/
title icon පාන්පිටි වල මිල අඩු කරයි.
පාන්පිටි වල මිල අඩු කරයි.
Editor
1 year ago
Share:
පාන්පිටි වල මිල අඩු කරයි.

තිරිඟු පිටිවල තොග මිල අඩුකර ඇත.

මේ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය නිවේදනය කර ඇත.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo