/
/
title icon ශ්‍රී ලංකාවේ තත්ත්වය IMF පහදයි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය IMF පහදයි.
Editor
2 years ago
Share:
ශ්‍රී ලංකාවේ තත්ත්වය IMF පහදයි.

ශ‍්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස සලකන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරීන් ගෝල්ඩ් වුල්ෆ් මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඇය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විස්තීර්ණ ණය පහසුකම ලබාදීමට ශ‍්‍රී ලංකාවේ ආදායම් තත්ත්වය බලනොපාන බවද සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required