/
/
title icon පානම සීක‍්‍රට් පොයින්ට් බදු දීම ගැන ඉඩම් කොමසාරිස්ට විරෝධය.
පානම සීක‍්‍රට් පොයින්ට් බදු දීම ගැන ඉඩම් කොමසාරිස්ට විරෝධය.
Editor
1 year ago
Share:
පානම සීක‍්‍රට් පොයින්ට් බදු දීම ගැන ඉඩම් කොමසාරිස්ට විරෝධය.

පානම – සීක‍්‍රට් පොයින්ට් ප‍්‍රදේශයේ අක්කර 08 ක භූමි භාගයක් ඉඩම් කොමසාරිස්වරයා විසින් ගැසට් පත‍්‍රයක් මගින් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට ලබාදීම නීතිවිරෝධී බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ කියා සිටියේ වසර 30 ක කාලයකට පසුගිය මැයි මාසයේදී අදාළ භූමි කොටස බදු දීමට පියවර ගෙන ඇති බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වෙනත් වනාන්තර ලෙස පැවති මෙම භූමි කොටස එලෙස පවරා දීම නීතිවිරෝධී බැවින් එය අහෝසි කිරීමට පියවර ගත යුතු බවයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo