/
/
title icon තුන්සක රියේ ඉන්ධන කෝටාව ලබන සතියේ සිට ඉහළට.
තුන්සක රියේ ඉන්ධන කෝටාව ලබන සතියේ සිට ඉහළට.
Editor
1 year ago
Share:
තුන්සක රියේ ඉන්ධන කෝටාව ලබන සතියේ සිට ඉහළට.

අවසන් වාර්තාව ජනපතිට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු දෙසැම්බර් මාසයට පෙර විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යූහගත කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ත්‍රීරෝද රථ සඳහා දැනට පවතින කෝටාව ලබන සතියේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ගල් අඟුරු සහ බොරතෙල් ආනයනයේදී වංචා සිදුවූ බවට චෝදනා එල්ල කළ පාර්ශවයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required