/
/
title icon IOC ඉන්ධන මිලත් අඩු කෙරේ.
IOC ඉන්ධන මිලත් අඩු කෙරේ.
Editor
1 year ago
Share:
IOC ඉන්ධන මිලත් අඩු කෙරේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් පහත දැමීමට සාපේක්ෂව අද රාත්‍රියේ සිට තම පිරවුම්හල්වලින් අලෙවි කරන ඉන්ධනවල මිල ගණන්ද පහත තමන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 40 කින් අද රාත‍්‍රී 9 න් පසු පහත දැමීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ.

ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 370 ක්.

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 415 ක්.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන්වල සංශෝධනයක් සිදු වන්නේ නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required