large ad banner
/
/
title icon ඛනිජ තෙල් පනතට විරෝධය පා, තෙල් සේවකයින් ලෙඩ වෙයි.
ඛනිජ තෙල් පනතට විරෝධය පා, තෙල් සේවකයින් ලෙඩ වෙයි.
Editor
1 year ago
Share:
ඛනිජ තෙල් පනතට විරෝධය පා, තෙල් සේවකයින් ලෙඩ වෙයි.

ඛනිජ තෙල් සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ, අද විවාදයට ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඉන්ධන බෙදාහැරීමට බලපෑම් එල්ල විය හැකි බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියා සිටියේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required