/
/
title icon ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් අද.
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් අද.
Editor
1 year ago
Share:
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් අද.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් රැදී සිටින්නේද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1යි 30ට මෙම තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟයි.

තරඟාවලියේ තවදුරටත් රැදී සිටීමට නම් ශ්‍රී ලංකාව අද තරඟය සහ අනිද්දා නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන තරඟයද ජයගත යුතු වනවා.

මේ අතර, පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ තවත් තරඟයක් අද පෙරවරුවේ පැවැත්වෙන්නේ නැමීබියා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතරයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo