large ad banner
/
/
title icon විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද.
විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද.
Editor
1 year ago
Share:
විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද.

2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද සිදු වනවා.

පෙරවරු 9යි 30ට පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර උදෑසන 10යි 30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප‍්‍රශ්න සඳහා වෙන්වනු ඇති.

ඉන් අනතුරුව පස්වරු 5 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required