large ad banner
/
/
title icon දකුණේ සහල් මෝල්වලට නරක කල දසාවක්.
දකුණේ සහල් මෝල්වලට නරක කල දසාවක්.
Editor
1 year ago
Share:
දකුණේ සහල් මෝල්වලට නරක කල දසාවක්.

දකුණු පළාතේ කුඩා හා මධ්‍ය පරිමානයේ සහල් මෝල් 50කට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට වසා දමා ඇති බව දකුණු පළාත් රතු කැකුළු සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

රජය විසින් කි‍්‍රයාත්මක සමාජ ආරක්ෂණ බද්ධ හේතුවෙන් සහල් කිලෝග‍්‍රෑමයක් සඳහා රුපියල් 5ක බද්දක් අය කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එම සංගමයේ ලේකම් නිමල් සිරි සඳහන් කළේ.

එලෙස සහල් මෝල් වසා දැමීම තුලින් එහි සේවකයින් මෙන්ම හිමිකරුවන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required