/
/
title icon
ජපානයට භූ කම්පනයක්.
ජපානයට භූ කම්පනයක්.
News Editor
2 years ago
Share:
ජපානයට භූ කම්පනයක්.

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත.

ජපානයේ Miyako නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන තිබේ.

රික්ටර් මාපකයේ මෙය පෙන්වන්නේ ඒකක පහක ප්‍රබලත්වයක් වශයෙන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required