large ad banner
/
/
title icon තීරණාත්මක නෙදර්ලන්ත තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.
තීරණාත්මක නෙදර්ලන්ත තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.
Editor
1 year ago
Share:
තීරණාත්මක නෙදර්ලන්ත තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරඟය නෙදර්ලන්ත කණ්ඩායම සමඟ මේ වනවිට ආරම්භ වී තිබෙනවා. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

තරඟය පැවැත්වෙන්නේ ඕස්⁣ට්‍රේලියාවේ ජීලෝන්ග් හිදීයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required