large ad banner
/
/
title icon ඕස්ට්‍රේලියාවට ගිය 183 දෙනෙකු නැවත ශ‍්‍රී ලංකාවට.
ඕස්ට්‍රේලියාවට ගිය 183 දෙනෙකු නැවත ශ‍්‍රී ලංකාවට.
Editor
1 year ago
Share:
ඕස්ට්‍රේලියාවට ගිය 183 දෙනෙකු නැවත ශ‍්‍රී ලංකාවට.

ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටි ශ්‍රී  ලාංකිකයින් 183 දෙනෙකු යළි හරවා එවා තිබෙනවා. එරට සමුද්‍රීය දේශසීමා අණදෙන නිලධාරී හා ඒකාබද්ධ කාර්ය සාධක නියෝජිතායතනයේ අණදෙන නිලධාරී ජස්ටින් ජෝන්ස් මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ශ්‍රී ලාංකිකයින් ධීවර යාත‍්‍රා උපයෝගී කරගනිමින් ඕස්⁣ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරන අතර, එම යාත‍්‍රා සාගර ගමන් සඳහා සුදුසු තත්ත්වයේ නොපවතින ඒවා බව ඔහු සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඕස්⁣ට්‍රේලියාවට  මුහුදු මාර්ගයෙන් ළඟාවීම සඳහා සති 3 ක් ගතවන අතර, මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන නීතිවිරෝධී සංක‍්‍රමණ වැළැක්වීමට ඕස්ට්‍රේලියාව නිරන්තරයෙන් කටයුතු කරන බවයි එරට සමුද්‍රීය දේශසීමා අණදෙන නිලධාරී ජස්ටින් ජෝන්ස් කියා සිටියේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required