/
/
title icon කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.
Editor
2 years ago
Share:
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.

22 වන සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ 02,03,04,05,07,08,09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන්නේ කොළඹ ජල හා අපජල කළමනාකරණයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ය.

අදාළ කාලසීමාව තුළ ජලය කල්තබා එක්රැස් කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required