large ad banner
/
/
title icon ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අයර්ලන්තය කඩුළු 9කින් පරාජයට පත්කරමිනි.

හෝබාර්ට් හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

භාග්‍යා බණ්ඩාර.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required