/
/
title icon අද අර්ධ සූර්යග්‍රහණයක්.
අද අර්ධ සූර්යග්‍රහණයක්.
Editor
1 year ago
Share:
අද අර්ධ සූර්යග්‍රහණයක්.

අද (25) පස්වරුවේ ශ්‍රී ලාංකිකයින්ට අර්ධ සූර්යග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය පවසයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙන්නේ මෙම අර්ධ සූර්යග්‍රහණය යුරෝපය, උතුරු එම අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශ වලට දිස්වන බවය.

මෙම අර්ධ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයට හොදින්ම දිස්වන බවද ඔහු පවසයි.

එසේම මෙම වසරේ සිදුවන අවසන් සූර්යග්‍රහණය මෙය වනු ඇත.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required