large ad banner
/
/
title icon අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්.
අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්.
Editor
1 year ago
Share:
අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්.

අමෙරිකාවේ ද්වීතික පාසලක වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මිසෝරි හි ශාන්ත ලුවිස් හි පිහිටි එම පාසලේ සිදුකළ වෙඩිතැබීමෙන් වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් මරණයට පත්වී ඇති අතර 07 දෙනෙක් තුවාල ලබා තිබේ.

සැකකරුගේ තුවක්කුව ක්‍රියාවිරහිත වීම නිසා ජීවිත විශාල ගණනක් බේරුණු බව පොලීසිය පවසයි.

භාග්‍යා බණ්ඩාර.

 

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required