/
/
title icon හකීම්ගෙන් දේශපාලන අනාවැකියක්.
හකීම්ගෙන් දේශපාලන අනාවැකියක්.
Editor
1 year ago
Share:
හකීම්ගෙන් දේශපාලන අනාවැකියක්.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ කිසිදු මන්ත‍්‍රීවරයෙකු ද්විත්ව පුරවැසියෙකු නොවන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් පවසනවා.

මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණයකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැළකිය යුතු පිරිසක් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo