/
/
title icon වරදට දඬුවම් ලැබිය යුතුයි – හිටපු ජනපති මෛත‍්‍රි.
වරදට දඬුවම් ලැබිය යුතුයි – හිටපු ජනපති මෛත‍්‍රි.
Editor
1 year ago
Share:
වරදට දඬුවම් ලැබිය යුතුයි – හිටපු ජනපති මෛත‍්‍රි.

 

තමන් වුවද වරදක් කර ඇත්නම් දඬුවම් ලැබිය යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කඩවත – කිරිල්ලවල ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක මැතිවරණයකින් ජනතාවට නියෝජිතයින් තෝරා පත් කරගැනීමට අවස්ථාවක් ලබාදී ඇති බවයි.

එමෙන්ම වැඩි වශයෙන් බුද්ධිමත් උගත් තරුණ පිරිස් මහජන නියෝජිතයින් මෙලෙස තෝරා පත් කරගැනීම වැදගත් වන බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required