large ad banner
/
/
title icon යුක්රේන ධාන්‍ය අපනයනයට රුසියාවෙන් යළි තහංචි.
යුක්රේන ධාන්‍ය අපනයනයට රුසියාවෙන් යළි තහංචි.
Editor
1 year ago
Share:
යුක්රේන ධාන්‍ය අපනයනයට රුසියාවෙන් යළි තහංචි.

 

කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය කිරීමට යුක්රේනයට ලබාදුන් අවසරය යළි අත්හිටුවීමට රුසියාව කටයුතු කර තිබෙනවා.

ඒ, යුක්රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දක්වමින්.

ධාන්‍ය වර්ග අපනයනය සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුවයි රුසියාව යුක්රේනයට ඊට අවශ්‍ය අවසරය ලබාදී තිබුණේ.

කෙසේ වෙතත් රුසියාව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් ඇමරිකාව සිය කණස්සල්ල පළ කර තිබෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required