large ad banner
/
/
title icon මොළය මියගිය පුද්ගලයෙකු ගුවනින් කොළඹට.
මොළය මියගිය පුද්ගලයෙකු ගුවනින් කොළඹට.
Editor
1 year ago
Share:
මොළය මියගිය පුද්ගලයෙකු ගුවනින් කොළඹට.

ශරීර අංග ලබා ගැනීම සඳහා හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවනින් ප‍්‍රවාහනය කර තිබෙනවා.

ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර, ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව බෙල් 412 වර්ගයේ යානාවක් ගිලන් රථයක් ලෙස පරිවර්තනය කර අදාළ රෝගියා ප‍්‍රවාහනය කල බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

මොළය මිය ගිය පුද්ගලයාගේ ශරීරයේ වැදගත් අවයව වෙනත් රෝගීන් සඳහා ප‍්‍රදානය කිරීම සහ හදවත් බද්ධ කිරීමේ සැත්කම් සඳහා යොදා ගැනීමට නියමිතයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required