/
/
title icon සන්නස Digi සිතුවම්
සන්නස Digi සිතුවම්
Editor
1 year ago
Share:
සන්නස Digi සිතුවම්

සන්නස Digi සිතුවම්.

1 – 5 ශ්‍රේණි පුංචි සිත්‍තරුන්ගේ කලා කුසලතා කළඑළි කරන අපේ වෑයම. 

“පුංචි අපේ හෙට වෙනුවෙන් “

තේමාව යටතේ පවත්වන සිත්තම් තරඟාවලිය.මෙහි ඇති ගූගල් පෝරමය පුරවා,ඔබගේ දරුවා තරඟයට සහභාගී කරවා පුංචි හපනෙකු කරවන්න.

තරඟයට ඇතුළත් වීමට නම්,

1. Sannasa Facebook Page ට ලයික් කර තිබිය යුතුයි. (https://www.facebook.com/sannasa.media/ )

2. මෙම තරඟය පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ට් එකට තරඟය පිළිබඳ අදහසක් Comment කළ යුතුයි.

3. මෙම දැනුවත් කිරීමේ පෝස්ට් එක Share කළ යුතුයි.

මෙහිදී වැඩිම ලයික් ප්‍රමාණයක් ලබා ගන්නා ජයග්‍රහකයන් තුන් දෙනකු සඳහා සන්නස අප ආයතනයේ හා කැළණි විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා ව්‍යාපෘති කණ්ඩායම මගින් ත්‍යාග හා වටිනා සහතික පතක් කැළණිය විශ්ව විද්‍යාලයේදී ලබා දීමට කටයුතු කරන්නෙමු. තවද කුසලතා සහතික 10ක් පිරිනැමේ. 

තරඟ කොන්දේසි.

1) A4 ප්‍රමාණයේ ච්‍ත්‍රයක් විය යුතුය. 

2) එක තරඟකරුවකුට එක චිත්‍රයක් පමණක් ඉදිරිපත් කළ හැකිය.

3) අප වෙත එවන ච්‍ත්‍රයේ ජායාරූපය පැහැදිලි එකක් විය යුතුයි.

4) ඕනෑම මාධ්‍යයකින් චිත්‍රය ඉදිරිපත් කළ හැකිය. (පැස්ටල්, දිය සායම් ආදී) 

5) වැඩිම ලයික් ප්‍රමාණයක් ලබා ගන්නා තරඟ කරුවන්ට ජයග්‍රහණය හිමිවේ.

6) චිත්‍රයට ලයික් කරන සියල්ලන්නම අපගේ පේජ් එකට ලයික් කර තිබිය යුතුය.

සැලකිය යුතුයි. 

1. චිත්‍ර භාරගන්නා අවසන් දිනය නොවැම්බර් 15 රාත්‍රී 12ට අවසන් වේ.

2. නොවැම්බර් 16 සිට 22 දින දක්වා like ලබා ගැනීමට කාලය හිමි වේ.

3. අවසන් ප්‍රතිඵලය (2022.11.30) වෙනි දින ලබා දීමට කටයුතු කරනු ලැබේ.

Google Form Link – (https://forms.gle/oYTEg6hwosa1fq6Z6 ) 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo