/
/
title icon චීන ඩීසල් දෙසැම්බරයට පෙර නැව් ගත කරයි.
චීන ඩීසල් දෙසැම්බරයට පෙර නැව් ගත කරයි.
Editor
1 year ago
Share:
චීන ඩීසල් දෙසැම්බරයට පෙර නැව් ගත කරයි.

 

චීනය විසින් මෙරටට පරිත්‍යාග කරන ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතර කාලය තුළ නැව්ගත කෙරෙන බව ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළා.

කෘෂිකර්ම සහ ධීවර ක්‍ෂේත‍්‍රයේ වඩාත්ම බලපෑමට ලක්වූවන්ගේ ජීවනෝපාය නංවාලීම මෙයි අරමුණයි.

මේ යටතේ දුෂ්කර ප‍්‍රදේශවල ගොවීන් සහ ධීවරයන් වෙනුවෙන් ඩීසල් ලීටර මිලියන 10.6 ක් පරිත්‍යාග කෙරෙනවා. ඒවා කඩිනමින් බෙදාහැරීමටද කටයුතු කරන බවයි මෙරට චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo