/
/
title icon බී ළුෑණු මිල ඉහළට.
බී ළුෑණු මිල ඉහළට.
Editor
1 year ago
Share:
බී ළුෑණු මිල ඉහළට.

 

වෙළඳපොළේ බී ළුෑණු මිල රුපියල් 100 කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.

පසුගිය සතියේ රුපියල් 260ක මිලකට අලෙවි වූ බී ළුණු කිලෝවක් මේ වන විට රුපියල් 300ත් 320ත් අතර මිලකට අලෙවි වන බවයි හැටන් ප‍්‍රදේශයේ වෙළඳුන් සඳහන් කළේ.

දේශීය බී ළුෑණු තොග අවසන් වීම, ආනයනික බී ළුෑණු දැනට වෙළඳපළේ අලෙවි කිරීමට තිබීම හා එම තොගවල මිල වැඩි වීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required