/
/
title icon
අතපසුවීම් පිළිගන්නේ නම්, පාස්කු ප‍්‍රහාරය අමතක කිරීමට සූදානම් – කාදිනල් හිමියන් හිටපු ජනපති මෛත‍්‍රීට කියයි.
අතපසුවීම් පිළිගන්නේ නම්, පාස්කු ප‍්‍රහාරය අමතක කිරීමට සූදානම් – කාදිනල් හිමියන් හිටපු ජනපති මෛත‍්‍රීට කියයි.
News Editor
2 years ago
Share:
අතපසුවීම් පිළිගන්නේ නම්, පාස්කු ප‍්‍රහාරය අමතක කිරීමට සූදානම් – කාදිනල් හිමියන් හිටපු ජනපති මෛත‍්‍රීට කියයි.

 

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන අතින් කිසියම් අතපසුවීමක් සිදුවූයේ නම් එය පිළිගතහොත් , එම සිදුවීම අමතක කිරීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප‍්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් පිරිසකට නිවාස ලබා දීමේ අවස්ථාවට මීගමුව ප‍්‍රදේශයේදී අද එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required