large ad banner
/
/
title icon අයවැය දෙවනවර කියවීමේ විවාදය අද.
අයවැය දෙවනවර කියවීමේ විවාදය අද.
Editor
1 year ago
Share:
අයවැය දෙවනවර කියවීමේ විවාදය අද.

 

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. විවාදය පෙරවරු 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5යි 30 සිට 6 දක්වා කාලය සභාව කල්තැබීමේ විවාදයක් සඳහා වෙන්කර තිබෙනවා.

අයවැය දෙවනවර කියවීමේ ඡුන්ද විමසීමේ විවාදය මේ මස 22 වනදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ඡුන්ද විමසීම සිදු කරනු ඇති.

23 වන දා සිට දෙසැම්බර් මස 8 වනදා දක්වා අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතර 8 වනදා පස්වරුවේ තුන්වනවර ඡුන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required