large ad banner
/
/
title icon වඳුරඹ කාන්තාවක් මරා ගෙවත්තේ වළ දමලා.
වඳුරඹ කාන්තාවක් මරා ගෙවත්තේ වළ දමලා.
Editor
1 year ago
Share:
වඳුරඹ කාන්තාවක් මරා ගෙවත්තේ වළ දමලා.

තමා සමඟ කලක් සිට එකට සිටි කාන්තාවක් ඝාතනය කර සිය ගෙවත්තේ වලදැමු පුද්ගලයෙකු වදුරඹ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වතු කමිකරුවෙක්.

ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි කාන්තාවක්. පෞද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required