large ad banner
/
/
title icon විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට – සාමාන්‍ය සේවය පන්දහසක් වෙයි.
විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට – සාමාන්‍ය සේවය පන්දහසක් වෙයි.
Editor
1 year ago
Share:
විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට – සාමාන්‍ය සේවය පන්දහසක් වෙයි.

අයවැයෙන් යෝජනා කළ පරිදි විදේශ ගමන් බලපත‍්‍ර ගාස්තු අද සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දමා ඇත්තේ රුපියල් 5,000 කින්.

සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමේදී අය කෙරුණු ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ දමා තිබෙනවා. මේ දක්වා ඒ සඳහා අය කෙරුණේ රුපියල් 3500 ක ගාස්තුවක්.

විදේශ ගමන් බලපත‍්‍රයක් නිකුත් කර වසරකට අඩු කාලයක් තුළ නැති වූ ගමන් බලපත‍්‍ර වෙනුවෙන් අය කරනු ලබන දඩ මුදල රුපියල් 11,500 ක ගාස්තුව රුපියල් 20,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. එසේම, නිකුත් කර වසරකට වැඩි කාලයක් තුළ නැති වූ ගමන් බලපත‍්‍ර වෙනුවෙන් අය කරනු ලබන දඩ මුදල රුපියල් 15,000 ක්. මීට පෙර ඒ සඳහා අය කෙරුණේ රුපියල් 11,500 ක්.

ඉල්ලූම්කරුගේ අවශ්‍යතාව මත විදේශ ගමන් බලපත‍්‍රයේ සංශෝධනයක් සිදුකිරීම සඳහා මීට පෙර අය කෙරුණු රුපියල් 1,000 ක මුදල වෙනුවට රුපියල් 1,200 ක් නව ගාස්තු සංශෝධනය යටතේ අය කෙරෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required