/
/
title icon යූරියා පොහොර ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්.
යූරියා පොහොර ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්.
Editor
1 year ago
Share:
යූරියා පොහොර ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්.

යූරියා පොහොර සම්බන්ධයෙන් ගැටළු පවතින්නේ නම් ඒ පිළිබඳව විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

071 871 42 19 යන දුරකථන අංකය අමතා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාගෙන් ඒ පිළිබඳව තොරතුරු ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට අමතරව, යූරියා පොහොර බෙදා හැරීමේදී ගොවිජන මධ්‍යස්ථානවල නිලධාරින් හා සේවකයින් ගොවිජනතාවට හිරිහැර වන අන්දමින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ට ඒ පිළිබඳවද අදාළ දුරකථන අංකය අමතා තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required