large ad banner
/
/
title icon නිව්යෝක් නගරයේ අඩි පහක හිම තට්ටුවක් – ගමනාගමනයටත් බාධා.
නිව්යෝක් නගරයේ අඩි පහක හිම තට්ටුවක් – ගමනාගමනයටත් බාධා.
Editor
1 year ago
Share:
නිව්යෝක් නගරයේ අඩි පහක හිම තට්ටුවක් – ගමනාගමනයටත් බාධා.

දැඩි හිමපතනය හේතුවෙන් නිව්යෝක් නගරයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අධික හිම පතනය හේතුවෙන් විදුලිය විසන්ධිවීම්, ගස් පෙරළීම සහ දේපළ හානිද රැසක් සිදුව ඇති බවයි.

ඇතැම් ස්ථාන අඩි පහකට වැඩි හිම තට්ටුවලින් වැසී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පංච මහාවිල් පිහිටා ඇති මිචිගන් සිට නිව්යෝක් දක්වා ප‍්‍රදේශවලට හදිසි තත්වයක්ද ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි මිලියන හයක ජනතාවක් වාසය කරන අතර, මෙවර හිමපතනය 2000 වසරේ නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වන වැඩිම හිමපතනය වනු ඇති බවටයි එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවන්නේ.

අධික ශීතල නිසා හටගත් හෘදයාබාධ හේතුවෙන් නිව්යෝක් හි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required