/
/
title icon ජනපති, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදකී.
ජනපති, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදකී.
Editor
1 year ago
Share:
ජනපති, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදකී.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, අභිනවයෙන් පත්වූ අටමස්ථානාධිපති නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට සිය සුභාශිංසන සහ නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කළ බවයි.

ජනාධිපතිවරයා සමඟ සුහද පිළිසඳරක නිරතවූ අටමස්ථානාධිපති හිමියන් එහිදී සෙත් පිරිත් සජ්ජායනයක්ද සිදුකර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo