large ad banner
/
/
title icon විදුලි කප්පාදුව ගැන වෘත්තීය සමිතිවලට ප්‍රශ්නයක්.
විදුලි කප්පාදුව ගැන වෘත්තීය සමිතිවලට ප්‍රශ්නයක්.
Editor
1 year ago
Share:
විදුලි කප්පාදුව ගැන වෘත්තීය සමිතිවලට ප්‍රශ්නයක්.

ජල විදුලි බලාගාරවලින් උපරිම ලෙස විදුලිය උත්පාදනය කරන පසුබිමක සහ නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනක්ම ක‍්‍රියාත්මක මට්ටමක පවතින අවස්ථාවක තවදුරටත් විදුලි කප්පාදුව දීර්ඝ වීම ගැටළුවක් බව විදුලිබල වෘත්තීය සමිති අවධාරණය කරනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ ගල් අඟුරු ඉතිරි කරගැනීමේ අරමුණින් විදුලි කප්පාදුව තවදුරටත් සිදුකිරීම ආණ්ඩුවේ උත්සහය බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required