large ad banner
/
/
title icon උත්සව සමයට බිත්තර නැහැ – නිෂ්පාදකයින්ගෙන් අනතුරු ඇඟවීමක්.
උත්සව සමයට බිත්තර නැහැ – නිෂ්පාදකයින්ගෙන් අනතුරු ඇඟවීමක්.
Editor
1 year ago
Share:
උත්සව සමයට බිත්තර නැහැ – නිෂ්පාදකයින්ගෙන් අනතුරු ඇඟවීමක්.

බිත්තර නිෂ්පාදනය මේ වන විට සියයට 50 දක්වා පහළ වැටී ඇති බව නිෂ්පාදකයින් පවසනවා.

මේ වනවිට වෙළදපළේ බිත්තර හිඟයක් පවතින අතර ඉදිරි උත්සව සමයේදී මෙම තත්වය තවත් උග‍්‍ර විය හැකි බවයි ගලෙන්බිදුණු වැව ප‍්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැදවුම්කරු සුජිව ධම්මික කියා සිටියේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required