large ad banner
/
/
title icon ගම්මන්පිළට රට යන්න අවසර.
ගම්මන්පිළට රට යන්න අවසර.
Editor
1 year ago
Share:
ගම්මන්පිළට රට යන්න අවසර.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ අද නියෝග කළා.

ඒ දෙසැම්බර් 23 ත් 29 ත් අතර කාලය තුළ ඉන්දියාවේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා එක්වීම සඳහායි.

මෙම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රයක් උපයෝගිකරගෙන  ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required