large ad banner
/
/
title icon සිව්වරක් පාපන්දු කිරුළ දිනු ජර්මනිය, ජපානයට පරදී.
සිව්වරක් පාපන්දු කිරුළ දිනු ජර්මනිය, ජපානයට පරදී.
Editor
1 year ago
Share:
සිව්වරක් පාපන්දු කිරුළ දිනු ජර්මනිය, ජපානයට පරදී.

සිව්වරක් ලෝක පාපන්දු කිරුළු දිනූ ප‍්‍රබල ජර්මානු කණ්ඩායමට ජපානය හමුවේ ඊයේ අනපේක්ෂිත පරාජයක් ලැබීමට සිදුවුණා.

ඒ ගෝල 2ට 1ක් ලෙසයි.

ජර්මානු කණ්ඩායම පළමු අර්ධය අවසාන වනවිට ගෝල 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියත් ජපානය දෙවන අර්ධයේ 75 වන මිනිත්තුවේදී සහ 83 වන මින්තුවේදී ගෝල දෙකක් වාර්තා කිරීමත් සමඟ ජය සනිටුහන් කරගනු ලැබුවා.

එමෙන්ම කොස්ටරිකාවට එරෙහිව පැවති තරඟ ස්පාඤ්ඤය ජය ගත්තේ ගෝල 7ට 0ක් ලෙසයි.

කැනඩාවට එරෙහි තරඟය ගෝල 1ට 0ක් ලෙස බෙල්ජියම ජය වාර්තා කළා.

කෙසේ වෙතත් මොරොක්කෝව සහ ක්වේෂියාව අතර පැවති තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ දෙපිලම ගෝල ලබා නොගැනීම හේතුවෙන්.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required