large ad banner
/
/
title icon පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ 195 ක් මීයන් කා දමයි.
පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ 195 ක් මීයන් කා දමයි.
Editor
1 year ago
Share:
පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ 195 ක් මීයන් කා දමයි.

පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝග‍්‍රෑම් 195 ක් මීයන් කා දැමීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයෙන් වාර්තාවනවා.

අත්අඩංගුවට ගත් ගංජා තොගයක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි උත්තර් ප‍්‍රදේශ් අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ සිය අත්අඩංගුවේ තිබූ ගංජා තොගයෙන් කිලෝග‍්‍රෑම් 195 ක් මෙලෙස මීයන් කා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගන්නා ගංජා වෙනත් මාර්ග ඔස්සේ ජාවාරම් කිරීම වසා ගැනීමේ උපක‍්‍රමයක් ලෙස පොලිසිය මීයන් කෑ බවට කරුණු ඉදිරිපත් කරන්නට ඇති බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required