large ad banner
/
/
title icon සොහොයුරියගේ දරුවා තට්ටු 3 කින් බිමට දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට.
සොහොයුරියගේ දරුවා තට්ටු 3 කින් බිමට දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
සොහොයුරියගේ දරුවා තට්ටු 3 කින් බිමට දැමූ  පුද්ගලයෙකු අත්අඩංගුවට.

ග‍්‍රෑන්ඩ්පාස් – සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් බිමට විසි කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන 9.30 ට පමණ දරුවාගේ මවගේ සහෝදරයෙකු විසින් නිදා සිටි දරුවා රැගෙන ගොස් මෙලෙස බිමට විසි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම අවස්ථාවේ දරුවාගේ මවද නිවසේ සිට ඇති අතර, 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික රෝගී තත්වයකින් පෙලූනු අයෙකු බවයි වාර්තාවන්නේ.

සැකකරු අළුත්කඩේ අංක 5 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required