/
/
title icon පහට අඩු දරුවන්ගෙන් 15.3% කට මන්දපෝෂණය.
පහට අඩු දරුවන්ගෙන් 15.3% කට මන්දපෝෂණය.
Editor
1 year ago
Share:
පහට අඩු දරුවන්ගෙන් 15.3% කට මන්දපෝෂණය.

වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

දිවයින පුරා සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වී ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂව දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල දරුවන්ගේ වර්ධනය අඩාල වී ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required