/
/
title icon සුදු ඩීසල් මිල රුපියල් 10 කින් බසී.
සුදු ඩීසල් මිල රුපියල් 10 කින් බසී.
Editor
1 year ago
Share:
සුදු ඩීසල් මිල රුපියල් 10 කින් බසී.

අද මධ්‍යම රාත්‍රි දොලහේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා රුපියල් 430 කට අලෙවි වූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 420 ක්.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි සංශෝධනයක් නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo